එලොන් මස්ක්ට ඇමරිකානු රජයේ ඉහළ තනතුරක්

ඇමරිකානු රජයේ කාර්යක්ෂමතාව දෙපාර්තමේන්තු ප්‍රධානියා ලෙස ලොව ප්‍රකට ව්‍යාපාරික එලොන් මස්ක්ව පත්ය් කිරීමට නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒ අනුව එලොන් මස්ක්, විවේක් රාමස්වාමි සමඟ එම දෙපාර්තමේන්තුවේ සම ප්‍රධානියා ලෙස කටයුතු කරනු ඇති බවයි.

මෙම අපූරු ඇමරිකානුවන් දෙදෙනා එක්ව රජයේ නාස්තිකාර වියදම් කපා දමා ඇමරිකාව සුරකින තත්ත්වයකට පත් කරනු ඇති බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම නව පත් කිරීම් සිදුකරමින් පවසා ඇත්තේ.

නිමා වූ එක්සත් ජනපද ජනාධිපතිවර්ණයේ දී එලොන් මස්ක්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වෙනුවෙන් දැවැන්ත කටයුත්තක් සිදු කළා.

WhatsApp Image 2024 11 13 at 6.50.44 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15