එරෝෆ්ලොට් ගුවන් සමාගම ශ්‍රී ලංකාවට කොළ එළි දල්වයි

එරෝෆ්ලොට් ගුවන් සමාගම කොළඹ සහ මොස්කව් අතර ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට තමන් කැමැත්තෙන් සිටින බව රුසියානු ගුවන් සේවා බලධාරීන් පවසා තිබෙනවා.

එම සමාගම පවසන්නේ නැවත රුසියානු ගුවන් යානා රඳවා නොගන්නා බවට ශ්‍රී ලංකා රජයෙන් සහතිකයක් අවශ්‍ය බවයි.

ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් ලැබෙන සහතිකය මත යළිත් වරක් ගුවන් ගමන් ආරම්භ කිරීමට සබන්ධයෙන් සලකා බලන බවයි එම සමාගම වැඩි දුරටත් පවසන්නේ.

එරෝෆ්ලොට් ගුවන් සමාගමේ ගුවන් යානයක් කොළඹ වාණිජ මහාධිකරණයේ වාරණ නියෝගයක් මත කටුනායක ගුවන් තොටුපොළේ රඳවා ගැනීම හේතුවෙන් එම සමාගම ශ්‍රී ලංකාවට සිදුකරන ගුවන් ගමන් නවතා දමනු ලැබුවා.

කෙසේ වෙතත් නීතිපතිවරයා පසුව ගොනු කළ මෝසම සලකා බැලීමෙන් අනතුරුව වාරණ නියෝගය පසුගිය 06 වනදා අත්හිටු වීමටයි අධිකරණය නියෝග කළේ.

ඉන් අනතුරුව පසුගිය දෙවැනිදා සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නවතා තිබූ එරෝෆ්ලොට් ගුවන් සමාගමට අයත් එයාර්බස් A330-300 ගුවන් යානයට 06 වනදා පස්වරුවේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි.."සුද්දට ගිය රටක් වගේ මේක"
01:37
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම..මෝටර් රථයක් දුම්රියක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:59
Video thumbnail
ඔයාලාට මානසික රෝගයක් තියෙන්නේ..මනෝ ගනේෂන් නහුතෙටම තදවෙයි
04:59
Video thumbnail
ඔයාලා වගෙ කොන්ද පණ නැති රූකඩ නෙවෙයි රටවල් පාලනය කළේ..ඔයා ඉරානයට දෝහිකම් කළා
07:50