එන්නත් තුනම ගත් අය හඳුනා ගැනීමට ’’ඇප්’’ එකක්

පූර්ණ එන්නත්කරණයට  ලක්වූවන් හඳුනාගැනීම සඳහා  පරිගණක යෙදවුමක් (ඇප්) හඳුන්වා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය.

පූර්ණ එන්නත්කරණයට ලක් නොවූවන්ට පොදු ස්ථාන  තහනම් වන නීතිය අප්‍රේල්  30  වෙනිදා සිට ක්‍රියාත්මකවීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !