AFC Banner
Empty Ad
Empty Ad

එන්නත් ගැන දැන් ලැබුනු අලුත්ම සුබ ආරංචිය..!

ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 04 ක් ඔක්තෝබර් මාසයේදී මෙරටට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අද තහවුරු කළා.

ඔහු සඳහන් කළේ එම එන්නත් පාසල් දරුවන් එන්නත් කිරීම සඳහා භාවිත කිරීමට අවශ්‍ය නිර්දේශ බලාපොරොත්තුවෙන් සිටින බවයි.

නිදන්ගත රෝග සහිත අවුරුදු 12ට වැඩි දරුවන් එන්නත් කිරීමේ වැඩපිළිවෙල ලබන 21 වැනිදා ආරම්භ වන්නේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන්.

ඒ යටතේ ලබාදීමට නියමිතව ඇත්තේ ෆයිසර් එන්නතයි.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අද පැවසුවේ ඔක්තෝබර් මාසයේදී මෙරටට ලැබෙන ෆයිසර් එන්නත් පාසල් දරුවන් එන්නත් කිරීම සඳහා භාවිත කිරීමට අවශ්‍ය නිර්දේශ බලාපොරොත්තුවෙන් සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?