එගොඩඋයන රථ වාහන අංශයේ ස්ථානාධිපතිගේ අවසන් කටයුතු හෙට

රිය අනතුරකින් මියගිය එගොඩඋයන රථ වාහන අංශ ස්ථානාධිපතිගේවරයාගේ දේහය මොරොන්තුඩුව, තරුණ සේවා මාවතේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන එනු ලැබුවා.

අනතුරෙන් මියගිය උප පොලිස් පරීක්ෂක නිශාන්ත රෝහණ සොයිසා මියයන විට 58 වියේ පසුවූ දෙදරු පියෙක්.

යතුරුපැදියෙන් යමින් සිටියදී මොරොන්තුඩුව කන්දකඩේ ප්‍රදේශයේදී පෙරේදා (26) රාත්‍රියේ පාපැදියක ගැටී සිදුවූ රිය අනතුරකින් ඔහු ජීවිතක්ෂයට පත්වුණා.

අනතුරින් පාපැදියේ ගමන් ගත් අඹුසැමි යුවළක්ද තුවාල ලබා නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

දේහය පිළිබද අවසන් කටයුතු ලබන හෙට පස්වරු 03.00 ට වාද්දුව ශුද්ධෝත්තමයා ගේ දෙව්මැදුරේ පිහිටි සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
7
+1
0
+1
10
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වතුකරයේ පාස්කු ඉරිදා දේව මෙහෙයට දැඩි ආරක්ෂාවක්
01:35
Video thumbnail
දිට්වා නිසා අවතැන් වුණ දරුවන්ව අමතක කරන්න හොඳ නෑ
02:12
Video thumbnail
ට්‍රම්ප්ට කාදිනල්තුමා සැරටම කියයි
01:38
Video thumbnail
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ආණ්ඩුවේ අයට හදාගෙන ඉන්නේ
05:24
Video thumbnail
අනුර කයිවාරුව නවත්තපන් - මේකාට හොරු අල්ලන්න බෑ
04:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24