කොළඹ, ජින්තුපිටිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන්ද පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
රූපලාවන්‍යාගාරයක් තුළදී මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් තුන් දෙනෙක් තුවාල ලබා එක් අයෙක්ට ජීවිතය අහිමි වුණා.
එමෙන්ම කළුතර, වාඩිය මංකඩ ප්‍රදේශයේ ද අද රාත්‍රි 07.45ට පමණ සිදු වූ වෙඩි තැබීමකින් ද පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වුණා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
4
+1
+1
+1
4
+1
+1
1



