Update – එක ළඟ පත්තු වූ දෙවනි වෙඩිල්ලත් ජීවිතයක් අහිමි කරයි

කොළඹ, ජින්තුපිටිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන්ද පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

රූපලාවන්‍යාගාරයක් තුළදී මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් තුන් දෙනෙක් තුවාල ලබා එක් අයෙක්ට ජීවිතය අහිමි වුණා.

එමෙන්ම කළුතර, වාඩිය මංකඩ ප්‍රදේශයේ ද අද රාත්‍රි 07.45ට පමණ සිදු වූ වෙඩි තැබීමකින් ද පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වුණා

  1. මහජන ආරක්ෂාව ගැන අපට කියන්න ඕන නැහැ ඔයගොල්ලට ඕන නම් බංකුවක් අරං ඇවිත් වාඩිවෙලා අපෙන් ඉගෙන ගන්න කියලනෙ ඔය ආරක්ෂාව භාර අය කීවෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11