එක මලක් වෙනුවෙන් බඹරු දෙදෙනකු ගැටෙයි – එක් බඹරෙක් මරුට

ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රාන්තයේ ගුන්තූර් දිස්ත්‍රික්කයේ සිදු වූ පහරදීමකින් පුද්ගලයෙකු ව සමූහයක් එක්ව ඝාතනය කර තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කළේ; මෙම පුද්ගලයා එම ප්‍රදේශයේ ම කාන්තාවක් සමග අනියම් සබඳතාවක් පවත්වා ඇති බවයි.

ඝාතනයට ලක් වූ පුද්ගලයා විදුලිබල දෙපාර්තමේන්තුවේ බාහිර සේවා අංශයේ සේවකයෙකු වන එන්.දේවරාජ් නමැති 34 හැවිරිදි අයෙක්.

එම පුද්ගලයා ගුන්තූර් දිස්ත්‍රික්කයේ පදිංචි කාන්තාවක් සමග අනියම් සබඳතාවක් පවත්වා ඇති බවත් එම කාන්තාව සමග තවත් අනියම් සබඳතාවක් පැවැත්වූ තරුණයෙකු විසින් මරණයට පත් වූ තරුණයාට සිය මිතුරන් පිරිසක් එක් ව පොලු මුගුරුවලින් පහර දී ඝාතනය කර ඇති බවත් හෙළි ව තිබෙනවා.

මියගිය තරුණයා විවාහකයෙකු වන බවත් හෙළි ව ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය දේවරාජ් සහ මෙම කාන්තාවගේ දෙවැනි පෙම්වතා වන මාධව් අතර අවස්ථා කිහිපයක දී ද ඇයගේ ආදරය බෙදා ගැනීම සම්බන්ධයෙන් දැඩි ආරවුල් හටගෙන ඇති බව ද පැවසෙනවා.

මියගිය තරුණයාගේ සිරුර ඝාතකයින් විසින් එම ප්‍රදේශයේ මත්පැන් අලෙවි සැලක් අසල දමා ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03