එක්දින සේවාව යටතේ නිකුත් කරන රියදුරු බලපත්‍ර සංඛ්‍යාව සීමා කිරීමේ තීරණයක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් එක්දින සේවාව යටතේ දෛනිකව නිකුත් කරනු ලබන රියදුරු බලපත්‍ර කාඩ්පත් සංඛ්‍යාව සීමා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව එක්දින සේවාව යටතේ දෛනිකව නිකුත් කරනු ලබන රියදුරු බලපත්‍ර කාඩ්පත් සංඛ්‍යාව 50ක් දක්වා සීමා කිරීමටයි එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ.

පසුගිය දිනවල හිඟයක්ව පැවති රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට අවශ්‍ය කාඩ් පත් මේ වන විට ලැබී ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.

ඒ, අනුව තාවකාලිකව නිකුත් කළ බලපත්‍ර සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින් රියදුරු බලපත්‍ර කාඩ්පත් නිකුත් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමට අවශ්‍ය කාඩ්පත් නොමැතිවීම හේතුවෙන් පසුගිය දිනවල දී තාවකාලික රියදුරු බලපත්‍ර පත්‍රිකාවක් ලෙස රියදුරු බලපත්‍ර නිකුත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22