එක්දින සංචිතයට තවමත් ඇමතිගේ අනුමැතිය නැහැ – දසුන්

හෙට (25) ආරම්භවීමට නියමිත ඇෆ්ගනිස්ථානය සමඟ එක්දින තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතයට තවමත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව නොමැති බව ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක පවසනවා.

අද (24) පස්වරුවේ පැවති මධ්‍ය හමුවකට එක්වෙමින් දසුන් මේ බව සඳහන් කළා.

මේ අතර පසුගිය කාලය තුළ කණ්ඩායම ඇතුළත ගැටළු අර්බුද පැන නැඟුනත් කණ්ඩායමක් ලෙස මේ වන විට යහපත් මානසික මට්ටමක පසුවන බවයි දසුන් මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේ.

කණ්ඩායමේ ක්‍රීඩකයින් සියලු දෙනා මේ වනවිටත් සුපුරුදු රිද්මයට පැමිණ ඇති බවත් ඔහු මෙම මාධ්‍ය හමුවේ දී පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17