Empty Ad
AFC Banner
Empty Ad

එක්දින ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව අඩියක් ඉදිරියට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පස්වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබී තිබෙනවා.

ඒ, සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලිය තරග දෙකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමත් සමඟයි.

එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන ඉන්දියාව පසුවන අතර, දෙවන තැන පාකිස්ථානයට හිමිව තිබෙනවා.

එම ශ්‍රේණිගත කිරීම්වල තුන්වන තැන ඕස්ට්‍රේලියානු කණ්ඩායම පසුවෙද්දී සිව්වන තැන හිමිව ඇත්තේ නවසීලන්ත කණ්ඩායමටයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය 2024 අවසන් කළේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල හයවන ස්ථානයේ රැඳී සිටිමින්.

02
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දට විතරක් - ඉර එලිය වැටිලා වැඩක් නෑ - උවිඳු විජේවීර ආණ්ඩුවට වටෙන් ඇන්න ටොක්ක
10:03
Video thumbnail
KASTHIRAMA | බටලන්ද දුක් කන්ද කොයිබටද ? විශේෂ කස්තිරම දේශපාලන වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
අම්බලන්ගොඩ රත් කළ වෙ#ඩිල්ල - බුදුන් පාමුල නිරුද්ධ කළ ප්‍රාණය
02:44
Video thumbnail
ජනපති අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන් විශේෂ ඉෆ්තාර් උත්සවයක්
02:57
Video thumbnail
කුණ්ඩසාලේ බලය සජබය අතට ගනී
11:43
Video thumbnail
හැටන් ස්ටේෂන් එකේ එක විජ්ජුම්බරයයි - අග ඉඳලා මුලට වෙච්ච සිදුවීම මෙන්න
04:49
Video thumbnail
කිරිඇල්ලගේ දුව නුවර බලය අල්ලන වැඩේට අත ගහයි
06:49
Video thumbnail
බටලන්ද වාර්තාව ආවා විතරයි ගැමුණුත් වාර්තාවක් එළියට දායි
14:33
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.14
08:52:42
Video thumbnail
බටලන්ද ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව - මගේ අතට තු#ක්කුව දීලා තියපන් කිව්වා
15:18

?