එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයට මෝදි, මෝදි ක්‍රීඩාංගණයට

ලබන ඉරිදා ඉන්දියාවේ අහමදාබාද් හිදී පැවැත්වෙන ලෝක කුසලාන අවසන් මහා තරගය නැරඹීමට සහභාගී වන බවට තොරතුරු වාර්තා වනවා.

තරගවලියේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙලෙස සහභාගී වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබුණේ.

මේ අතර ජනප්‍රිය පොප් ගායිකාවක් වන ඩූආ ලිපා, මෙවර ලෝක කුසලානයේ සමාප්ති උත්සවයයේ දී ගීතවත් වීමට නියමිත බවට ද තොරතුරු වාර්තා වනවා.

එමෙන්ම ඉන්දීය ගුවන් හමුදාව නිවේදනය කළේ අවසන් මහා තරගය ආරම්භයට පෙර ගුවන් හමුදාවේ ‘සූර්ය කිරන්’ කණ්ඩායම ගුවන් සංදර්ශනයක් ද පැවැත්වීමට නියමිත බවයි.

මාස එක හමාරකට ආසන්න කාලයක් පැවති එක්දින ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භය වෙනුවෙන් උත්සවයක් ද නොපැවැත් වූ පසුබිමක තරගාවලියේ සමාප්තිය වෙනුවෙන් සුවිශේෂී වූ උත්සවයක් පැවැත්වෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය මතපළ කරන්නේ.

සත්කාරක ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර අහමදාබාද් හී නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙවර අවසන් මහා තරගය පැවැත්වෙන අතර, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව එක්දින ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයක් සඳහා සුදුකම් ලබා ඇත්තේ වසට විස්සකට පසුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?