මේ වනවිට වයස අවුරුදු 14 සහ 17 වයස් වල පසුවන එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් වසර 10 ක් තිස්සේ අපයෝජනය කල බණ්ඩාරවෙල වැවතැන්න ප්‍රදේශයේ පාසල් වෑන් රථ රියදුරෙකු බණ්ඩාරවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදි සැකකරු මේ මස 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
සිද්ධියට සම්බන්ධ වෑන් රථ රියදුරා බණ්ඩාරවෙළ ප්‍රාදේශිය සභාවේ සේවකයෙකු වන අතර අදාළ දරුවන් මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 4 සහ 9 වයස් වල සිට බවයි අනාවරණය වී ඇත්තේ..
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1