එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් අවුරුදු 10ක් අපයෝජනය කළ, පාසල් වෑන් රථ රියදුරා

මේ වනවිට වයස අවුරුදු 14 සහ 17 වයස් වල පසුවන එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් වසර 10 ක් තිස්සේ අපයෝජනය කල බණ්ඩාරවෙල වැවතැන්න ප්‍රදේශයේ පාසල් වෑන් රථ රියදුරෙකු බණ්ඩාරවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදි සැකකරු මේ මස 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

සිද්ධියට සම්බන්ධ වෑන් රථ රියදුරා බණ්ඩාරවෙළ ප්‍රාදේශිය සභාවේ සේවකයෙකු වන අතර අදාළ දරුවන් මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 4 සහ 9 වයස් වල සිට බවයි අනාවරණය වී ඇත්තේ..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48