එකම පවුලේ තුනක් ගංවතුරට බිළි

ගංවතුරට හසු වී පුවක්පිටිය, එළිස්ටන්වත්ත ප්‍රදේශයේ එකම පවුලේ තිදෙනෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 36ක මව, අවුරුදු 07ක දියණිය සහ වයස අවුරුදු 78ක සීයා බවයි වාර්තා වුණේ.

අද (02) අලුයම් කාලයේ ඔවුන් පදිංචිව සිටි නිවස ආසන්නයේ ඇති ඇළ මාර්ගයේ ගංවතුර තත්ත්වයක් ඇති වී නිවස ජලයෙන් යටවීමෙන් මොවුන් තිදෙනා මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
2
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?