එංගලන්ත හිටපු නායකයා හයේ පහරකට ලකුණු 12ක් ඉල්ලයි

එංගලන්තය බිහිකළ විශිෂ්ඨ නායකයෙක් සහ සුපිරි පිතිකරුවෙක් වූ කෙවින් පීටර්සන් විසින් ඊයේ (25) තම නිල X පිටුවේ විශේෂ සටහනක් යොදා තිබුණා.

ඔහු පවසන්නේ ක්‍රිකට් තරගයක පිතිකරුවෙක් රැස් කරනු ලබන මීටර් 100කට වඩා දිගු හයේ පහරවල් සඳහා ලකුණු 06ක් වෙනුවට ලකුණු 12ක් ලබා දිය යුතු බවයි.

“මම ඒක කලිනුත් කිව්වා, ආයෙත් කියන්නම්, පිතිකරුවෙක් මීටර් 100 ට වඩා හයේ පහරක් ගැහුවොත්, ලකුණු 12 ක් ලකුණු වලට එකතු කරන්න ඕනේ!
තවත් පිතිකරුවන් උත්සාහ කරයි, වැඩි පිතිකරුවන් උත්සාහ කරන විට, වැඩි විනෝදාස්වාදයක් ලැබේවි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
5
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?