එංගලන්ත හිටපු නායකයා හයේ පහරකට ලකුණු 12ක් ඉල්ලයි

එංගලන්තය බිහිකළ විශිෂ්ඨ නායකයෙක් සහ සුපිරි පිතිකරුවෙක් වූ කෙවින් පීටර්සන් විසින් ඊයේ (25) තම නිල X පිටුවේ විශේෂ සටහනක් යොදා තිබුණා.

ඔහු පවසන්නේ ක්‍රිකට් තරගයක පිතිකරුවෙක් රැස් කරනු ලබන මීටර් 100කට වඩා දිගු හයේ පහරවල් සඳහා ලකුණු 06ක් වෙනුවට ලකුණු 12ක් ලබා දිය යුතු බවයි.

“මම ඒක කලිනුත් කිව්වා, ආයෙත් කියන්නම්, පිතිකරුවෙක් මීටර් 100 ට වඩා හයේ පහරක් ගැහුවොත්, ලකුණු 12 ක් ලකුණු වලට එකතු කරන්න ඕනේ!
තවත් පිතිකරුවන් උත්සාහ කරයි, වැඩි පිතිකරුවන් උත්සාහ කරන විට, වැඩි විනෝදාස්වාදයක් ලැබේවි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32