AFC Banner
Empty Ad
Empty Ad

එංගලන්ත කතුන්ට ජයග්‍රහණයට ලකුණු 125ක ඉලක්කයක්

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමෙන් එංගලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 125ක ඉලක්කයක් හිමිවුණා.

ඒ මීට වනවිට (07) එක්සත් අරාබි එමීර් හි සාජා ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙමින් තිබෙන පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ 09 වැනි තරගය ක්‍රියාත්මක වෙමින්.

දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් කාසියේ වාසිය දිනාගනිමින් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 124ක්.

එහිදී ආරම්භක පිතිකාරිණිය වන නායිකා Laura Wolvaardt ලකුණු 43ක් රැස් කරගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී Sophie Ecclestone ලකුණු 15කට කඩුලු 02යි.

ලින්සෙ ස්මිත්, සාරා ග්ලේන් සහ චාර්ලි ඩීන් එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?