එංගලන්ත කතුන්ට ජයග්‍රහණයට ලකුණු 125ක ඉලක්කයක්

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමෙන් එංගලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 125ක ඉලක්කයක් හිමිවුණා.

ඒ මීට වනවිට (07) එක්සත් අරාබි එමීර් හි සාජා ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙමින් තිබෙන පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ 09 වැනි තරගය ක්‍රියාත්මක වෙමින්.

දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් කාසියේ වාසිය දිනාගනිමින් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 124ක්.

එහිදී ආරම්භක පිතිකාරිණිය වන නායිකා Laura Wolvaardt ලකුණු 43ක් රැස් කරගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී Sophie Ecclestone ලකුණු 15කට කඩුලු 02යි.

ලින්සෙ ස්මිත්, සාරා ග්ලේන් සහ චාර්ලි ඩීන් එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30