එංගලන්තය හමුවේ ලැබූ පරාජය නිසා පල්ලම් බැස්ස ශ්‍රී ලංකා ක්‍රිකට්

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (27) දිනයේ දී නිමාවට පත්වූ එක්දින තරගාවලිය පරයට පත්වීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම්වල 06 වන ස්ථානය දක්වා පහත වැටී තිබෙනවා.

මිට පෙර එම ශ්‍රේණිගත කිරීම්වල 05 වන ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකාව ඊයේ දිනයේ ලැබූ පරාජයත් සමඟ 06 වෙම්නි ස්ථනය දක්වා පහත වැටි ඇති අතර මීට පෙර 06 වන ස්ථානයේ සිටි දකුණු අප්‍රිකාව 05 ස්ථනය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"යනවානම් තොපිත් ම#ගෙන ඇතුළට යන්නේ.."හැටන්වල වෙළෙඳසැලකට විරුද්ධව දැඩි උණුසුම් තත්ත්වයක්..
08:06
Video thumbnail
රනිල් කොටුව උසාවියට - රනිල්ව බලන්න ප්‍රබලයෝ රැසක් එයි
01:47
Video thumbnail
ආණ්ඩුවේ ඩීල් ටික සජබයේ මහ ලේකම් හෙළිකරයි
26:17
Video thumbnail
මා#න්තික උපාවාසය තවත් දරුණුවෙයි..මහින්ද ජයසිංහට සැර සත්තමක් - "මොකක්ද ඔයාගේ අයිතිය"
06:32
Video thumbnail
ජගත්ට මළ පනියි..ආදාහනගාරය හදන්න සල්ලි දෙන්නම් කියද්දිත් ඒක Skip කළා..මේ කමිටු බොරු බොරු
02:39
Video thumbnail
මාතර දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී හඳුන්නෙත්තිට යකා නගියි..
04:59
Video thumbnail
පෞද්ගලික සංචාරයක නියැළීම පිළිබඳව ඇති හිටපු ජනපති රනිල්ගේ නඩුව අද
01:27
Video thumbnail
කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණයට රැගෙන ගිය හැටි
00:58
Video thumbnail
සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ හෝටලයට කෑම පිගානේ කැරපොත්තෙක්
00:27
Video thumbnail
නුවරඑළියේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ හෝටලයට කෑම පිගානේ කැරපොත්තෙක්..සංචාරකයින්ටත් දෙන්නේ මෙහෙමද?
00:51


?