සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (27) දිනයේ දී නිමාවට පත්වූ එක්දින තරගාවලිය පරයට පත්වීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම්වල 06 වන ස්ථානය දක්වා පහත වැටී තිබෙනවා.
මිට පෙර එම ශ්‍රේණිගත කිරීම්වල 05 වන ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකාව ඊයේ දිනයේ ලැබූ පරාජයත් සමඟ 06 වෙම්නි ස්ථනය දක්වා පහත වැටි ඇති අතර මීට පෙර 06 වන ස්ථානයේ සිටි දකුණු අප්‍රිකාව 05 ස්ථනය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.














එහෙම් කියන්න එපා.
ඕක තාවකාළික පසු බැසීමක්.
සතුරාට එරෙහිව කරන ප්‍රයෝගයක්.
අනික අපි ශතක කීයක් ගහලද හිටියේ?
අලසලංකට තව 80යි අඩු.
වනංජයට කීයද අඩු?
ඊළගට වෙල්ලට?
වසරංග?
එයාලට පොඩ්ඩෙන් ශතක මිස් උනේ.
අනික අපි ලබන සැරේ දෙනව බැටේ කියාලා කීවනේ. බලමු.