AFC Banner
AFC Banner
Empty Ad

එංගලන්තයේ උත්කර්ෂවත් ව කෙරුණු ‘කඨින පූජෝත්සවය’

එංගලන්තයේ ථේරවාදී බුදු දහම වැළඳ ගත් දෙස් – විදෙස් ප්‍රජාව එක් ව එරට පිහිටුවා ඇති විහාරස්ථානයක වස් කාලයට නියමිත කඨින පූජෝත්ස්වය ආගමික උත්සවශ්‍රීයෙන් සිදු කර තිබෙනවා.

තොරතුරු වාර්තා වන පරිදි මෙම කඨින පිංකම පවත්වා ඇත්තේ පීටර්ස්ෆීල්ඩ් (Petersfield) හි පිහිටි චිත්තවිවේක ආරණ්‍ය සේනාසනයේ දීයි.

මෙම පිංකම එරට සිටින බෞද්ධ ජනතාව එක්ව සිදු කර තිබෙනවා.

කඨින පිංකමේ එක් අංගයක් ලෙස පිණ්ඩපාත දානය පිරිනැමීම ද සිදු කෙරුණු බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?