AFC Banner
Empty Ad
Empty Ad

ඌව පළාතේ වෛද්‍යවරුන් හෙට වර්ජනයක

ඌව පළාතේ රජයේ වෛද්‍ය නිලධාරීන් හෙට පැය 24ක සංකේත වැඩ වර්ජනයක නිරත වීමට සැලසුම් කර තිබෙනවා.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය සිදු කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?