ඌව පළාතේ රජයේ වෛද්‍ය නිලධාරීන් හෙට පැය 24ක සංකේත වැඩ වර්ජනයක නිරත වීමට සැලසුම් කර තිබෙනවා.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය සිදු කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ.

?