උහන ගමකටත් වනඅලි ප්‍රහාරයක් – නිවෙස් 10කට හානි

අම්පාර – උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සේනාගම ගම්මානයට එල්ල වී ඇති වනඅලි තර්ජනය දිනෙන් දින ඉහළ ගොස් ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

අද (19) අලුයම දී ද මෙම ගම්මානයට වනඅලි කඩා වැදී විශාල දේපොළ හානි සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම ගම්මානයේ නිවාස 10ක් පමණ වනඅලීන් විසින් පහර දී කඩා බිඳ දමා තිබෙනවා.

වගා කටයුතු සිදු කරමින් ජීවත් වන ගම්වැසියන්ගේ නිවෙස් තුළ ගබඩා කර ඇති වී තොග ආහාරයට ගැනීම සඳහා වනඅලීන් මෙලෙස නිවාස වෙත පැමිණෙන බවටයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

පස්වරු 05 -06 පමණ වන විට වනඅලීන් ගම් වදින බවත්; කිසිදු බලධාරියෙකු නිසි ක්‍රියාමාර්ගයක් මෙම ගැටලුව වෙනුවෙන් මෙතෙක් ගෙන නොමැති බවත්; සති දෙකක් තුළ නිවාස 10කට අධික ප්‍රමාණයක් වන අලීන්ගේ ප්‍රහාරයන්ට ලක් ව ඇති බවත් ප්‍රදේශවාසීන් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?