‘උසාවියේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් හඳුනාගෙන තියෙනවා’ – නියෝජ්‍ය ආරක්ෂක ඇමති (වීඩියෝ)

අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයේ දී සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ සියලු පුද්ගලයින් හඳුනාගෙන ඇති බවත්, ඊට අදාළ සෑම නීතිමය පියවරක් ම ගෙන ඇති බවත් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා.

අද (19) පෙරවරුවේ අලුත්කඩේ අංක 05 දරණ මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමෙන් පසුව එම ස්ථානයට පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මේ බව ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?