උසස් පොලිස් නිලධාරීන් පහකට ස්ථානමාරුවීම්

උසස් පොලිස් නිලධාරීන් පස්දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක්, පොලිස් අධිකාරීවරයෙක් සහ සහකාර පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකුට මෙලෙස මාරුවීම් ලබාදීමටයි පොලිස් කොමිෂන් සභාව අනුමැතිය ලබා දී ඇත්තේ.

2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?