උසස් පොලිස් නිලධාරීන් පස්දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක්, පොලිස් අධිකාරීවරයෙක් සහ සහකාර පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකුට මෙලෙස මාරුවීම් ලබාදීමටයි පොලිස් කොමිෂන් සභාව අනුමැතිය ලබා දී ඇත්තේ.

?