AFC Banner
AFC Banner
Empty Ad

උසස් පෙළ විභාගයේ පිළිතුරුපත් ඇගයීමට අයදුම්පත් කැඳවයි

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ 2022 (2023) විෂයන් 12කට අදාළව පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා විභාග පරීක්ෂකවරුන් බඳවා ගැනීම වෙනුවෙන් අයදුම්පත් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව ලබන 02 වැනිදා දක්වා මාර්ගත ක්‍රමය ඔස්සේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

එමෙන්ම පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සදහා අයදුම් නොකළ ගුරුවරුන්ට මෙන්ම 2022 වසරේ දෙසැම්බර් මස 31 දිනට පසු විශ්‍රාම ගිය ගුරුවරුන්ට ද ඒ සදහා අයදුම් කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?