උසස් පෙළ විභාගයේ කල් දැමූ විෂයන්ට අදාළව සිසුන්ට විශේෂ දැනුම්දීමක්

දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් අපොස උසස් පෙළ විභාගයේ කල්දැමූ විෂයන්ට මුහුණදීමට නියමිත සිසුන්ගේ පදිංචිය වෙනස් වී ඇත්නම් වහාම දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ් සම්බන්ධයෙන් තම පාසලේ විදුහල්පති හෝ විභාග දෙපාර්තමෙන්තුව දැනුම්වත් කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

0112 784537 සහ 0112 788616 යන දුරකථන අංක ඇමතීමෙන් ඒ පිළිබඳ විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමේ හැකියාව පවතිනවා.

විභාග අපේක්ෂකයින්ගේ විභාග ප්‍රවේශ පත්‍ර හෝ ජාතික හැදුනුම්පත් ආපදා හේතුවෙන් විනාශ වී ඇත්නම් ඒ් සඳහා කඩිනමින් අවධානය යොමුකරන ලෙස ද දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
7
+1
4
+1
3
+1
3
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?