AFC Banner
Empty Ad
Empty Ad

උන්නාරුවේ රැවුල් ඉන්දික අත්අඩංගුවට

මිනුවන්ගොඩ උන්නාරුව ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී ටී 56 ගිනි අවියක් හා උණ්ඩ 30ක් සමග සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන උන්නාරුවේ රැවුල් ඉන්දික නමැත්තා බස්නාහිර පළාත් උතුර අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අද (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මීට පෙරද අපරාධ ගණනාවකට සම්බන්ධ වූ අයෙක් බවට හෙළි වී ඇති අතර සැකකරුට විරුද්ධව අධිකරණ ගණනාවක නඩු විභාග වෙමින් පවතින බවයි නිහාල් තල්දූව මහතා කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?