උදෑසන අවදි වූ වහාම මේ දේවල් තුන නම් කරන්න එපා

  1. ශරීරයේ ඇග මැලි කැඩීම

සාමාන්‍යයෙන් අපි කාටත් පොදුවෙ හිතෙන දෙයක් තමා උදේ නැගිට්ට ගමන් නිදිමත නැතිකරගන්න කියල ඇගමැලි කැඩීම. ඒ කියන්නෙ ශරීරය එහෙට මෙහෙට ඇඹරීම. ඒත් ඇතැම් වෛද්‍යවරුන් පවසන ආකාරයට ඒක ඕනෑවට වඩා කලොත් අපේ ශරීරයට විශේෂයෙන් කොන්දට යම් කිසි හානියක් වෙන්න පුලුවන්. මේ පිළිබදව පරීක්ෂණ සිදුකල විද්‍යාඥයින් පවසන්නේ නින්ද අතරතුර දී කොදු ඇට පෙලේ ස්වභාවික නැවත විජලනය කිරීමේ කොටසක් ලෙස තරලය තරල අවශෝෂණය වීමක් සිදුවන බවයි. මෙම හේතුවෙන් තරලයේ ක්‍රියාකාරිත්වය තරමක් සීමා සහිත විය හැක. එම නිසා අවදි වූ සැනින් සාමාන්‍ය ඉරියව් පැවැත්වීම සුදුසුය.

  1. තව ටිකක් නිදා ගැනීම

කලින් කරුණ වගේම තමා මේකත්. බොහෝ අයට තියන ගැටලුව උදෑසන ඇහැරෙන එක නෙමේ ඇදෙන් එලියට එන එක. ඒ කියන්නෙ අපි කාටත් නින්දෙදි තියන සුවය සිහිවෙන්නෙ නිදියන කොට නෙමේ ඇහැරෙන කොට. ඉතින් සමහරු ආයෙමත් එලාර්ම් තියල නිදියනව. තවත් අය හිතින් නැවත් කෙටි නින්දකට හේතුවක් සාධාරණීකරණය කරලත් නිදියනව. කොහොම හරි මේ හැමෝටම මුහුණ දෙන්න වෙන ඊළග කරුණ තමා මුලින් ඇහැරෙනවට වටා අපහසුවෙන් තමා පස්සෙ ඇහැරෙන්න වෙන්නෙ. ඇතැම් විද්‍යාඥයින් මත පල කරන්නෙ බිදී ගිය නින්ද එතරම් සෞඛ්‍ය ආරක්ෂිත නොවන බවත් මුල් නින්දට වඩා පසුව ඇහැරීම නැවුම් බවක් වෙනුවට උමතු බවක් එක් කාරන බවයි. ඒ නිසා හොදම කරුණ අමතරව තවත් නිදියනවට වඩා රාත්‍රියේදී අමතර වේලාවක් කලින් නිදියන එක.

  1. සමාජ මාධ්‍ය ගිණුම් පරික්ෂා කිරීම

ඇතැම් අයට අවදි වූ සැනින් පුරුද්දක් ලෙස හිස් බවක් හෝ වෙනත් කලයුතු දෙයක් සිහි නොවන බැවින් බොහෝ දෙනෙකු අවදි වූ සැනින් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් පරික්ෂා කිරීමට හුරුවී සිටිති.
මෙහිදී බොහෝ වේලාවට ඔබ පෙර දින කල කී දේ පිළිබඳව අධි තක්සේරුවකට හෝ අවතක්සේරුවට හෝ පත් වෙනු ඇත. එසේ නොමැතිනම් අනුන් ගේ ඕපා දූප පිළිබඳව මනසට අවධානය යොමු කරනු ඇත. මේ පිළිබඳව වෛද්‍ය මතය වන්නේ මේ හේතුවෙන් මනස යම් කිසි ආතතියකට පත්විය හැකි බවයි. එනම් නොයෙක් කරුණු ඔස්සේ ඔබේ මොලයට අධික උත්තේජනයක් එක් කිරීමෙන් මෙය සිදුවිය හැක. උදෑසනින්ම බාහිර කරුණු ගැන අවධානය යොමු කිරීමෙන් ඔබට ඔබගේ හැගීම් වෙනුවට අනුන්ගේ හැගීම් සමග දවස පවත්වන්නට සිදුවනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29