උදැල්ලකින් පහරදී කාන්තාවක් ඝාතනය කරලා

පොතුවිල් පොලිස් වසමේ හුලංනුගේ, 12 කණුව ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විසින් කාන්තාවකට උදැල්ලකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

පොලිසිය පවසන්නේ ඊයේ (22) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවයි.

මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ වයස අවුරුදු 55ක පොතුවිල්, හුලංනුගේ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්.

සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ, පුද්ගලික ආරවුලක් මත මෙම අපරාධය සිදුකර ඇති බවයි.

අපරාධය සිදුකළ බව කියන වයස අවුරුදු 59ක වන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෘත ශරීරය හුලංනුගේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පොතුවිල් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40