උද්ධමනය නිසා මෙරට අධිබර හා ස්ථුලතාව පහළට

මෙරට ළමයින්ගේ සහ වැඩිහිටියන්ගේ අධි බර සහ ස්ථුලතාව අඩු වී ඇති බව හෙළි වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකළ සමීක්ෂණයකිනුයි මේ බව අනාවරණ වී ඇත්තේ. ක්ෂණික ආහාර සහ පැණි බීම භාවිතය විශාල ලෙස පහත වැටීම මීට ප්‍රධාන හේතුවයි.

එම සමීක්ෂණයේදී වැඩිදුරටත් හෙළි වී ඇත්තේ වියදම් ඉහළ යාම හමුවේ ක්ෂණික ආහාර ලබා නොගැනීම, පැණි බීම භාවිතය අඩු කිරීම මෙන්ම කෙටි ගමන් සඳහා කුලී රථ යොදා නොගැනීම වැනි කටයුතු පුද්ගලයින්ගේ ශරීර සෞඛ්‍යයට යහපත් ආකාරයෙන් බලපෑම් එල්ල කර ඇති බවයි.

දිවයින පුරා ග්‍රාමසේවා නිලධාරී කොට්ඨාශ 105ක් යොදා ගනිමින් මෙම සමීක්ෂණය සිදුකර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුපියල බාල්දුවීම ගැන බන්දුල කට අරියි..වර්ෂයට එන්න ඕනි වාරික මුදල් ප්‍රමාණ 700ක් දැනට ලැබිලා නෑ
01:16
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:31
Video thumbnail
පුද්ගලයෙකු එළොව යැවූ සිද්ධියකට විත්තිකරුවන් පස්දෙනෙකුට ම#රණ දඬුවම
01:28
Video thumbnail
බලගතු ඩොලර් වංචාවක් ගැන පාඨලී හෙළිකරයි..ජනපතිට කිට්ටු සමාගම් ගැසට් එකට කලින් ගෙනල්ලා
02:59
Video thumbnail
කතා කරන්න දෙයක් නෑ අපි රටක් විදියට වැටිලා..අපේ රටේ වැඩේ අපි ඔක්කොම එකතුවෙලා ගොඩදාමු
02:33
Video thumbnail
සුළඟක් නිසා වෙච්ච විනාශයක්..ගසක් අධිබලැති විදුලි රැහැනක් මතට වැටී තණමල්විලට විදුලිය විසන්ධි වෙයි
01:47
Video thumbnail
රෝහලට ඩොක්ටර් කෙනෙක් නැති නිසා ගම්මු දැඩි අසරණවෙයි..ඉන්න එකම ඩොක්ටර්ත් පැය 24ම වැඩ..
08:04
Video thumbnail
කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න..බොහෝ ස්ථානවලට 100mm වැඩි තද වැසි
02:45
Video thumbnail
සැප රියෙන් ඇවිත් කළ කැත වැඩේ
00:15
Video thumbnail
අධික වැස්සත් සමඟ කැලණි ගඟේ නවතම තත්ත්වය මෙන්න
00:51