උද්ඝෝෂණයට ගිහින් පොටෝ එකක් ගහලා දාපු උන් නම්බුයි, ගෙදර ඉඳන් හෑලි ලියන උන්ට වඩා – ටනාෂා හතරසිංහ

නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් විදිහටත් රසික ආදරයට දිනාගත්තු කෙනෙක් තමයි ටනාශා හතරසිංහ.

පසුගිය දවසක ඇය ජන අරගලයට සහය දෙන්න ගාලුමුවදොරට ඇවිත් හිටියා.

කොහොම වුණත්, එදා අරගලය ගැන කියමින් ඇය දැමූ ඡායාරූප සහ වීඩියෝවලට බුකියේ සුබවාදි වගේම අසුබවාදී ප්‍රතිචාරත් ලැබුණා.

ඒ හැමදේටම පිළිතුරු දුන්නු ටානාශා කියා තිබුණේ, “උද්ඝෝෂණයට ගිහින් පොටෝ එකක් ගහලා දාපු උන් නම්බුයි, ගෙදර ඉඳන් හෑලි ලියන උන්ට වඩා” කියලයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?