උතුරේ රෝහල්වල රජයේ දොස්තරලා හෙට වැඩ වර්ජනයේ

හෙට (03) දිනයේ උතුරු පළාතේ සියලුම රෝහල් ආවරණය වන පරිදි සංකේත වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

ඒ, අනුව හෙට (03) උදෑසන 8.00 සිට පැය 24ක් මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිත බව එම සංගමය සඳහන් කළා.

පළාත් නවයම ආවරණය පරිදි දිනෙන් දින ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වෛද්‍ය වර්ජනය ලබන 10 වනදා අවසන් වීමට නියමිතව තිබෙනවා.

මේ අතර මෙම වර්ජනය ආරම්භ කරමින් අද (02) දිනයේ ඌව පළාත තුළ ඇති රෝහලවල සියලුම වෛද්‍යවරු පෙරවරු 8.00 සිට සංකේත වැඩ වර්ජනක නිරත වනවා.

ඌව පළාත තුළ ක්‍රියාත්මක මෙම වෛද්‍ය වර්ජනය හෙට (03) උදෑසන 7.00ට අවසන් වීමට නියමිතයි.

සෞඛ්‍ය පද්ධතියේ බිඳ වැටීම වළක්වා ගැනීම වෙනුවෙන් වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමට රජය අපොහොසත් වීමට ඇතුළු තවත් ගැටළු කිහිපයක් මුල්කරගනිමින් රජයේ වෛද්‍යවරුන් මෙම වර්ජනය ක්‍රියාත්මක කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?