උතුරේ රෝහල්වල රජයේ දොස්තරලා හෙට වැඩ වර්ජනයේ

හෙට (03) දිනයේ උතුරු පළාතේ සියලුම රෝහල් ආවරණය වන පරිදි සංකේත වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

ඒ, අනුව හෙට (03) උදෑසන 8.00 සිට පැය 24ක් මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිත බව එම සංගමය සඳහන් කළා.

පළාත් නවයම ආවරණය පරිදි දිනෙන් දින ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වෛද්‍ය වර්ජනය ලබන 10 වනදා අවසන් වීමට නියමිතව තිබෙනවා.

මේ අතර මෙම වර්ජනය ආරම්භ කරමින් අද (02) දිනයේ ඌව පළාත තුළ ඇති රෝහලවල සියලුම වෛද්‍යවරු පෙරවරු 8.00 සිට සංකේත වැඩ වර්ජනක නිරත වනවා.

ඌව පළාත තුළ ක්‍රියාත්මක මෙම වෛද්‍ය වර්ජනය හෙට (03) උදෑසන 7.00ට අවසන් වීමට නියමිතයි.

සෞඛ්‍ය පද්ධතියේ බිඳ වැටීම වළක්වා ගැනීම වෙනුවෙන් වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමට රජය අපොහොසත් වීමට ඇතුළු තවත් ගැටළු කිහිපයක් මුල්කරගනිමින් රජයේ වෛද්‍යවරුන් මෙම වර්ජනය ක්‍රියාත්මක කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42