උතුරේ මහවිරු සතිය ජයටම

මහා විරු සතිය ආරම්භ වීමත් සමග යාපනය නල්ලුර් ප්‍රදේශයේදී මියගිය ත්‍රස්තවාදීන්ගේ නම් ඇතුලත් පුවරු කීපයක් අද දින (22)නිරාවරණය කොට තිබේ.

මේ හේතුවෙන් උතුරේ විවිධ ස්ථානවල සැමරුම් උත්සව පවත්වන ආකාරයක් දැකගත හැකි අතර නල්ලූර්වලදී මියගිය අයගේ නම් ඇතුළත් විශාල පළකයක් විවෘත වන ආකාරයද දැකගත හැකි විය.

මෙම ස්මාරක එළඹෙන 27 දක්වා එම ස්ථානයේ තබා තිබෙන බව එහි සංවිධායකයින් පවසයි.
කොටි ත්‍රස්තවාදීන්ගේ නිල පුෂ්පය වූ නියගලා මල යටතේ මෙම ස්මාරක ස්ථාපිත කොට තිබේ. එම අවස්ථාවට සහභාගි වූ පිරිස් එහිදී පහන් දල්වා මියගිය පිරිස් සමරන ලද අතර මෙම සතිය පුරාවට එම සැමරුම් පැවැත්වීමට නියමිතයි.

මෙම අවස්ථාවට යාපනය නගරාධිපති වී. මනිවන්නන් ඇතුළු පිරිසක් සහභාගී විය.

221121 Nallur Maaveerar memorial 2 1024x824 1
221121 Nallur Maaveerar memorial 3 651x1024 1
221121 Nallur Maaveerar memorial 4 1024x683 1
221121 Nallur Maaveerar memorial 1024x683 1
JAFFNA ltte 03


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.20
00:00
Video thumbnail
වෙනසක් නෙමෙයි මහා විනාශයක් - මරික්කාර් ආණ්ඩුවට සැරටම අමතයි
08:21
Video thumbnail
හිරේ දාන කට්ටිය පින්බත් කද්දි මහ ජනතාවට හිඟා කන්න වෙන්නේ
04:52
Video thumbnail
මාලිමාව අලින්ට බයයි - දැන් ඩෝබිලා කෑගහගෙන එයි
05:03
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් කිව්ව දේ.. මම කවදාවත් සල්ලි පස්සේ ගියේ නෑ
09:08
Video thumbnail
නාමල්ගේ පෞද්ගලික ලේකම් අධිකරණයට රැගෙන ආ හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:26
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාවේ හිටපු සභාපති නඩුවට ඉදිරිපත් නොවී රෝහල් ගතවෙලා..පොලිසිය එද්දි රෝහලෙන් පැනලා ?
06:27
Video thumbnail
අකිල විරාජ් උසාවියට දුවගෙන ආ හැටි
01:06
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාව තාවකාලිකව අත්හිටුවයි - ජනතා විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ
05:59
Video thumbnail
කාවන්තිස්සගේ ම#ණය ගැන මම වගකීම භාරගන්න සූදානම්
19:23