AFC Banner
Empty Ad
Empty Ad

උතුරු කොරියා – රුසියා දීගයට දකුණු කොරියාවෙන් නොරිස්සුම් ප්‍රතිචාරයක්

උතුරු කොරියාව සමග ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමට රුසියාව ගත් පියවර දකුණු කොරියාව තරයේ හෙළා දැක තිබෙනවා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කරන්නේ; වහාම ක්‍රියාත්මක වන පරිදි රුසියාවෙන් උතුරු කොරියානු හමුදා හැකි ඉක්මනින් ඉවත් කරගන්නා ලෙසට දකුණු කොරියානු අගනගරය වන සෝල් ඉල්ලා ඇති බවයි.

යුක්‍රේනයට එරෙහිව යුද්ධය ක්‍රියාත්මක කිරීමට හමුදා සැපයූ බවට උතුරු කොරියානු රජයට දැඩි විවේචන එල්ල වී තිබෙනවා.

එවන් පසුබිමක රුසියාව සමගින් උතුරු කොරියාව මේ අයුරින් ආරක්ෂක ගිවිසුමකට එළඹීම අතිශයින් ම කනස්සලට තුඩු දී ඇති බවයි දකුණු කොරියාව නිවේදනය කරන්නේ.

රුසියානු ව්‍යවස්ථාදායකය වන ‘ඩුමා’ විසින් ඊයේ (24) ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කළේ දෙපාර්ශ්වයට ම ප්‍රහාර එල්ල වුවහොත් “අන්‍යෝන්‍ය සහාය” ලබාදීම සඳහා මොස්කව් සහ ප්‍යොංයැං වෙත පැවරෙන මෙම ගිවිසුම අනුමත කිරීමට යි.

දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍යාංශය අද (25) මෙම සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළා.

එහි දැක්වෙන්නේ; සෝල් නගරයෙන් උතුරු කොරියානු හමුදා වහාම ඉවත් කර ගන්නා ලෙසත් නීතිවිරෝධී සහයෝගීතාව නතර කරන ලෙසත් බවයි විදෙස් මාධ්‍යයෙහි සඳහන් ව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Breaking news 🛑මහින්ද රාජපක්ෂත් වැලිකඩට - සිපිරිගෙට ගිය ජෝනස්ටන් සගයා බලන්න යයි
00:38
Video thumbnail
වැඩ බලන පොලිස්පති සංවේදී වෙයි - ඔක්කොම ආණ්ඩුවෙන් දෙනකන් බලන් ඉන්න එපා
07:31
Video thumbnail
නාමල් ඩේසි ආච්චිගේ මුණුපුරා වගේ - අද විපක්ෂය නන්නත්තාර වෙලා ඉන්නේ #npp #akd #nalindajayatissa
07:00
Video thumbnail
Breaking news🛑ශ්‍රී රංගාගෙන් විශේෂ හෙළිදරව්වක් - රිෂාඩ් බදියුදීන්ගේ පැටිකිරිය එළියට #breakingnews
07:09
Video thumbnail
ලොකු ටෝක්ස් දුන්න පුතාණෝ - රෑට රෑට ඡන්ද සිඟමනේ යයි
05:02
Video thumbnail
බෙංගාල බොක්කේ කැලඹීමෙන් උතුරු මුහදටත් බලපෑම් - අවධානයෙන් සිටින්න
02:18
Video thumbnail
මේ වගේ Media Show දාලා ජනාධිපතිගේ කාරුණික දැක්ම මිනිසුන් අතර වෛරයක් බවට පත්කරන්නේ දූෂිත නිලධාරීන්
06:30
Video thumbnail
සජිත්ගේ රෙදි ඉල්ලේ..ඕන් ලන් කරගත්ත මැරයෝ... -පක්ෂෙන් එළියට බැහැපු අය කට අරී
06:08
Video thumbnail
ගහපු කතිරෙ පතබෑවෙන්නම දීලා තියෙනවා - 60ක් ගෙදර #npp #akd #anurakumaradissanayake
02:20
Video thumbnail
අනුරගේ මූණ බලන්න - දැන් බයවෙලා ඉන්නේ #anurakumaradissanayake
04:11

?