උත්සව සමයේ දින දෙකක් තුළ රිය අනතුරු මරණ 30 ක්

අලුත් අවුරුදු සමයේ ගතවූ ගතවූ දින දෙකක කාලසීමාව තුළ සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගල මරණ 30 ක් වාර්තාවනවා. එමෙන්ම 150 කට අධික පිරිසක් එම අනතුරුවලින් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. මෙම අනතුරුවලින් බහුතරයක් යතුරුපැදි අනතුරුවීම විශේෂත්වයක්. එමෙන්ම ත්‍රිරෝද රථ සහ මෝටර් රථ අනතුරුද ඉහළ මට්ටමක පවතිනවා. සිදුවූ අනතුරුවලින් සියයට 80 ක ප්‍රතිශතයක් වාහන එකිනෙක ගැටීමෙන් සිදුවූ ඒවායි. අධික වේගයෙන් රිය ධාවනය අනතුරු බොහොමයකට හේතුවී ඇති අතර, රියදුරුට නින්දයාම සහ කාර්මික දෝෂද එම අනතුරුවලට හේතුවී තිබෙනවා.

මේ අතර මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසන්නේ නිසි වේලාවට ගමන් ආරම්භ නොකිරීමෙන් ඇතිවන ප්‍රමාදය නිසා, වේගයෙන් රිය ධාවනය කිරීම අනතුරු බොහොමයකට හේතුවී ඇති බවයි.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලොකු ලොකු කෑන්වලට තෙල් පුරවාගෙන යන මිනිස්සු
02:24
Video thumbnail
සලේ ගැන ෆොන්සේකාගෙන් හෙළිදරව්වක්
13:33
Video thumbnail
ශම්මිට, රාජාංගනයේ හිමි සැරටම අමතයි..මූ ඉන්න ඕනේ හිරේනේ තොපිට ලැජ්ජා නැද්ද...?
04:28
Video thumbnail
"ශම්මි ඔයාව අපි එලවලා මිසක් පස්ස බලන්නේ නෑ"පිට පිට මැච් පරදින එකට හේතුව ශම්මි ද..?
01:28
Video thumbnail
මිහින්තලේ හිමි බැහැ දකින්න ගිය විජයදාස රාජපක්ෂ.."අද මූල්‍ය කළමණාකරණය බිංදුවටම වැටිලා"
04:23
Video thumbnail
ක්‍රිකට් ආයතනය ඉදිරිපිට දැඩි උණුසුම්.."බුකී ශම්මි අපිට එපා..ශම්ම් ශම්මි Go Home.."
01:08
Video thumbnail
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැඩි ප්‍රකාශයක්..බූලිවලට තෙල් එකතු කරන්න ගිහින් අමාරුවේ වැ#න්න එපා
07:33
Video thumbnail
අධ්‍යාත්මික නායකයා ඝා#නයේ සතුට සමරන ඉරාන වැසියන්..කට්ටිය උඩ පැන පැන සතුට සමරන්නේ
00:46
Video thumbnail
කිසිදු අනියත බියක් ඇතිකර ගත යුතු නැහැ..දින 37 - 45කට අවශ්‍ය ඉන්ධන තියෙනවා..
03:50
Video thumbnail
අයතුල්ලා අලි කමේනි ඝා#නය වූ පුවත අසා ඉරාන වැසියන් කණු බදාගෙන හඬා වැලපෙයි
00:53