Empty Ad
Empty Ad
 Empty Ad

උඩරට විවාහ සංශෝධන සහිත පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

උඩරට විවාහ සහ දික්කසාද පනතේ සංශෝධන සහිත පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළකිරීමට සහ අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණුඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා.

4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?