උඩරට විවාහ සංශෝධන සහිත පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

උඩරට විවාහ සහ දික්කසාද පනතේ සංශෝධන සහිත පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළකිරීමට සහ අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණුඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා.

4