උඩරට රේල්ලුව පස් කන්දක් නිසා අවහිර වෙයි

උඩරට දුම්රිය මාර්ගයේ උඩුවර හා දෙමෝදර අතර දුම්රිය මාර්ගයට අද (14) පස්වරු පස් කන්දක් කඩා වැටීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා පැමිණි බව බදුල්ල දුම්රිය ස්ථානය පවසනවා.

අද සවස පැවැති ධාරානිපාත වර්ෂාවත් සමග කිලෝමීටර් 176 කණුව ආසන්නයේ දීයි; මෙම පස් කන්ද දුම්රිය මාර්ගයට කඩා වැටී ඇත්තේ.

මේ හේතුවෙන් මහනුවර සිට බදුල්ල බලා පැමිණෙමින් තිබු අංක 1126 දරන දුම්රිය මේ වනවිට එම ස්ථානයට නුදුරින් නවතා ඇති බව ද අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

ඒ අනුව අද දින බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රියේ යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවත් බදුල්ල දුම්රිය ස්ථානයේ කාර්ය භාර නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?