උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සහ ඉඟුරුඔය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (10) පස්වරුවේ ගසක් කඩා වැටී තිබෙනවා.
මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වුණේ.
මෙම තත්ත්වයත් සමඟ බදුල්ල සිට ධාවනය වූ විශේෂ සීඝ්‍රගාමී දුම්රිය මේ වන විට ඉඟුරුඔය දුම්රිය ස්ථානයේ නවතා ඇති බවයි වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1




