ඊශ්‍රායල ප්‍රහාරවලින් 558ක් මරුට – ඒ අතර ළමුන් 50ක්

ඊශ්‍රායලය විසින් නො නවත්වා ලෙබනනයට එල්ල කරනු ලබන ප්‍රහාරවලින් මේ වනවිට (24) සිවිල් වැසියන් 558 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අල් – ජසීරා පුවත් සේවය වාර්තා කළේ; ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවලට හිස්බුල්ලා සටන්කාමීන් ද ප්‍රතිචාර දක්වන බවයි.

එබැවින් දෙපාර්ශ්වය ම අතර තීව්‍ර වූ ගැටුම් උත්සන්න ව ඇති බවත්; මේ හේතුවෙන් පලස්තීනය සහ ඊශ්‍රායලය යුද ගැටුම් ඇති කරගන්නා සේම ගාසා තීරයේ මෙන් ලක්ෂණ දිස්වන බව ද ඇතැම් විදෙස් මාධ්‍ය සිරස්තල වාර්තා කරනවා.

ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ඊශ්‍රායලය ලෙබනනයේ විවිධ ප්‍රදේශවලට එල්ල කළ දරුණු බෝම්බ ප්‍රහාරවලින් ළමුන් 50ක් මියගොස් ඇති අතර තවත් 1858ක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් සඳහන්.

මේ අතර ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර අඛණ්ඩව සිදු කර ඇති අතර, පසුගිය පැය 24 කාලය තුළ අවම වශයෙන් පලස්තීනුවන් 12 දෙනෙකුවත් මරා දමා ඇති බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
6
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45


?