ඊශ්‍රායල ප්‍රහාරවලින් 558ක් මරුට – ඒ අතර ළමුන් 50ක්

ඊශ්‍රායලය විසින් නො නවත්වා ලෙබනනයට එල්ල කරනු ලබන ප්‍රහාරවලින් මේ වනවිට (24) සිවිල් වැසියන් 558 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අල් – ජසීරා පුවත් සේවය වාර්තා කළේ; ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවලට හිස්බුල්ලා සටන්කාමීන් ද ප්‍රතිචාර දක්වන බවයි.

එබැවින් දෙපාර්ශ්වය ම අතර තීව්‍ර වූ ගැටුම් උත්සන්න ව ඇති බවත්; මේ හේතුවෙන් පලස්තීනය සහ ඊශ්‍රායලය යුද ගැටුම් ඇති කරගන්නා සේම ගාසා තීරයේ මෙන් ලක්ෂණ දිස්වන බව ද ඇතැම් විදෙස් මාධ්‍ය සිරස්තල වාර්තා කරනවා.

ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ඊශ්‍රායලය ලෙබනනයේ විවිධ ප්‍රදේශවලට එල්ල කළ දරුණු බෝම්බ ප්‍රහාරවලින් ළමුන් 50ක් මියගොස් ඇති අතර තවත් 1858ක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් සඳහන්.

මේ අතර ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර අඛණ්ඩව සිදු කර ඇති අතර, පසුගිය පැය 24 කාලය තුළ අවම වශයෙන් පලස්තීනුවන් 12 දෙනෙකුවත් මරා දමා ඇති බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56