ඊශ්‍රායල ප්‍රහාරයකින් ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙක්ට තුවාල

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් කටයුතුවලට අනුයුක්තව සේවය කළ ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙක් ඊශ්‍රායල ප්‍රහාරයකින් සුළු තුවාල ලබා ඇති බව යුද හමුදාව පවසනවා.

ලෙබනනයේ, නකෝරා ප්‍රදේශයේ දී ඊයේ (10) මෙම හමුදා සාමාජිකයින් දෙදෙනා මෙලෙස තුවාල ලබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?