ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් කටයුතුවලට අනුයුක්තව සේවය කළ ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙක් ඊශ්‍රායල ප්‍රහාරයකින් සුළු තුවාල ලබා ඇති බව යුද හමුදාව පවසනවා.
ලෙබනනයේ, නකෝරා ප්‍රදේශයේ දී ඊයේ (10) මෙම හමුදා සාමාජිකයින් දෙදෙනා මෙලෙස තුවාල ලබා තිබෙනවා.
