ඊශ්‍රායලය ලෙබනනයට ගොඩබිමින් පහරදෙයි

ඊශ්‍රායලය මේ වනවිට (03) ලෙබනනය වෙත ගුවනින් අමතරව ගොඩබිමින් ද පහරදීම ආරම්භ කර තිබෙනවා.

අල් – ජසීරා පුවත් සේවය වාර්තා කළේ; ඊශ්‍රායලය විසින් එහි පළමු ගොඩබිම් ප්‍රහාරය ලෙබනනයේ මධ්‍යම බීරූට් වෙත එල්ල කර ඇති බවයි.

මීට අමතරව ඊශ්‍රායලය දකුණු ලෙබනනයේ දෙහියේ (Dahiyeh) ප්‍රදේශය වෙත මිසයිල ප්‍රහාර තුනක් එල්ල කර ඇති අතර; මධ්‍යම බේරූට් හි ඉලක්ක කර එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් ඇතුළුව මියගිය ගණන 06ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් සත්දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර තීව්‍ර කර ඇති අතර පාසල්වලට සහ අවතැන් කඳවුරුවලට ද ප්‍රහාර එල්ල කරමින් සිටින බව ද වාර්තා වනවා.

ගාසා තීරයේ, 2023 ඔක්තෝම්බර් මාසයේ සිට ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 41,689 ක් මියගොස් තවත් 96,625ක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වාදෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
7
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?