ඊශ්‍රායලයේ සාත්තු සේවය සඳහා තවත් කණ්ඩායමක් අද දිවයිනෙන් පිටව යයි

ඊශ්‍රායලයේ සාත්තු සේවය සඳහා 12 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද (20) දිනයේ පිටත්ව යාමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කළා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමන අධිකාරිය අතර 2020 වසරේ ඇති කරගෙන ඇති ගිවිසුමක් අනුව මෙරට තරුණ තරුණියන්ට එරට සාත්තු සේවය සදහා යොමු වීමට අවස්ථාව හිමිව තිබෙනවා.

ඒ, අනුව මේ වන විට කණ්ඩායම් 60ක පුද්ගලයින් 384 දෙනෙකු ඊශ්‍රායලය බලා පිටත්ව ගොස් ඇති බවයි එම කාර්යංශය පැවසුවේ.

අද (20) දිනයේ පිටත්ව යන 61 වන කණ්ඩායමට අදාළ ගුවන් ටිකට් පත් ඇතුළු ලියකියවිලි විදේශ රැකියා සහ කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් පසුගියදා ඔඑඋන්ත භාරදෙනු ලැබුවා.

ඊශ්‍රායලයේ රැකියාවන් බලාපොරොත්තු වන කිසිදු අයෙකු විදේශ සේවා නියුක්ති කාර්යංශයට හැර වෙනත් කිසිදු පාර්ශ්වයකට ගුවන් ගමන් බලපත්‍ර ඇතුළු ලියකියවිලි හෝ මුදල් ලබානොදන ලෙස ද එම කාර්යංශය ඉල්ලීමක් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
3
+1
1
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58